අද අලුයම කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් කොවිඩ් හේතුවෙන් තමන් සේවය කළ නිවෙස් වලින් පළා ගොස් සිටියදී කුවේට් ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන සිට තිබුණා.
පසුව එම ලාංකිකයන් පිරිසක් මෙලෙස පිටුවහල් කර එවා ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය කියා සිටියේ.
මෙම පිරිස CIDය වෙත භාර දී ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමුකිරීමට නියමිතයි

