නොර්වුඩ් ප්‍රා.සභාව තාවකාලිකව වසා දමයි

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සහ ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් තම ප්‍රාරාදේශීය සභාව මේ මස 28 දින දක්වා වසා දැමිමට උපදෙස් ලබා දුන් බව නොර්වුඩ් ප්‍රාරාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.