අද (10) දිනයේ කොරෝනා ආසාදිතයින් 457ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 86,343කි.
අද වන විට කොවිඩ් මරණ 511ක් සිදුව ඇත.

You cannot copy content of this page : News Buwa