අදින් පසු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට මඩ ගහන්න බෑ – දැඩි ක්‍රියාමාර්ග

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න අවධාරණය කරනවා.

එසේම ගැටලුවලින් පීඩාවට පත්ව සිටින කාන්තාවන් එම පීඩාවලින් මුදාගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් යෙදවීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.