කොරෝනා මරණ 445 දක්වා ඉහළට

ඊයේ තවත් කොවිඩ් මරණ 10ක් වාර්තා විය.

ඒ අනුව මෙරට කොවිඩ් වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 445ක් සිදුවී තිබේ.