දීපවාලි වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීපවාලි උත්සවය හේතුවෙන් අද(06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අතිරේක බස් රථ 200කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

ලබන 10 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.