අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (02) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වල දැක්වෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 328.04 සිට රුපියල් 328.10 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 337.14ක් ලෙස නොවෙනස්ව පවතී.