කෙටි ආහාර මිල ඉහළට

කෙටි ආහාර මිල ගණන් රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ ආනයනික තිරිඟු පිටි මිල රු 13කින් ඉහළ දැමීමත් සමඟයි.

අද (21) දිනයේ මාධ්‍යයට අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව කියා සිටියා.