අදත් පැයක විදුලි කප්පාදුවක්

විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා දිවයිනේ කලාප 4ක් සඳහා අද (21) දිනයේත් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ,  පස්වරු 4.30ත් පස්වරු 9ත් අතර කාලය තුළදී එක් එක් කලාපයට පැයක කාලයක් බැගින් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවය.

අදට නියමිත විදුලි කප්පාදු කිරීමේ කාලසටහන පහතින්,