නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
අද රාත්රී 10.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මක වනවා.
ඒ අනුව මහනුවර, කෑගල්ල, මාතලේ, යන දිස්ත්රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
මහනුවර දිස්ත්රික්කය:- උඩුදුම්බර, මිණිපේ
කෑගල්ල දිස්ත්රික්කය: – දෙහිඕවිට
මාතලේ දිස්ත්රික්කය: -අඹන්ගග කෝරලේ, මාතලේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
කෑගල්ල දිස්ත්රික්කය:- රඹුක්කන
මාතලේ දිස්ත්රික්කය: – රත්තොට
රත්නපුර දිස්ත්රික්කය: – ඇහැලියගොඩ

