නව ප්‍රභේදය හේතුවෙන් දෛනික ආසාදිතයින් ඉහළ යා හැකියි

ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීමත් සමග ඉදිරියේදී දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.