මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර, ගම්පොළ හා කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් රැසකට අද (21) නිවාඩු ලබාදී තිබෙනවා.
ඒ, පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙනි.
මේ අතර මධ්‍යම පළාතේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු සඳහන් කළේ ය.

