අවසන් රන්දෝලිය හැඩ කළ කදිරපුර වාසනා

ඊයේ (27) රාත්‍රියේ විථි සංචාරය කෙරුණු මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහරේ උතුම් වූ කරඬුව වැඩමවන ලැබුවේ වාසනා හස්තිරාජයා විසිනුයි.