ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 330.35 සිට රුපියල් 332.34 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.06 සිට රුපියල් 342.03 දක්වා ද ඉහළ ගොස් තිබේ.

