උතුරු ජපානයේ රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ.
භූකම්පනය ඉවාටේ හි උතුරු ප්‍රදේශයෙන් ඔබ්බෙන් සිදුව ඇති අතර, එහි කේන්ද්‍රය කිලෝමීටර 50ක් ගැඹුරින් පිහිටා ඇත.
කම්පනය වඩාත් ප්‍රබල ලෙස දැනී ඇත්තේ හෂිකාමි නගරයට බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ.

