වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,010,807 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මේ අතර මැයි මාසය ආරම්භයත් සමග මේ දක්වා සංචාරකයින් 134,530ක් පැමිණ තිබෙනවා.

