බදාදා දිනයට සාපේක්ෂව අද (15) දිනයේදීත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රුපියල් 322.28 සිට රුපියල් 323.53 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය ද රුපියල් 329.92 සිට රුපියල් 331.1572 දක්වා ඉහළ ගොස් තිබේ.

