පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (11) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 317.86 සිට රුපියල් 318.03 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 325.53 සිට රුපියල් 325.64 දක්වා ඉහළ ගොස් තිබේ.

