ශනුද්‍රි සහ දිනේෂ් විවාහ වෙයි

ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ කියන්නේ හැමෝම ආස කපල් එකක් නේ.

ඉතින් මේ දෙන්න විවාහ වෙලා…. එයාලගේ රසිකයන්ට නම් මේක ටිකක් නොහොතන වෙලාවලක ආව සුබ ආරංචියක්… මොකද ඒ දෙන්නා විවාහය ගැන ඉඟියක්වත් දීලා තිබුනේ නැහැ නේ මිට කලිම්…

මේ බලන්නකෝ ප්‍රියසාද් පවුලේ පොඩිම මනමාලිගේ ලස්සන……

එයාලා නුවරඑළියේ තමයි එයාලගේ විවාහ උත්සවය අරන් තියෙන්නේ….