ඊයේ දිනයට සාපේක්ෂව අද (05) දින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.70 සිට රුපියල් 316.04 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 323.88 සිට රුපියල් 323.74 දක්වා අඩු වී තිබේ.

