රත්රන් මිල අඩුවෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල අඩු වී තිබෙනවා.

ඒ අනුව අද රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.