කොළඹ ,ගම්පහ ,කළුතර,ගාල්ල,මාතර,හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගින් වාර්තාවිමේ වර්ධනයක් දක්නට ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර සඳහන් කළේ, අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 12 දෙනෙකු මියගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

