“සාගරිකා” දුම්රිය හෙට (27) සඳුදා දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දුම්රිය පසුගියදා පීලි පැනීමට ලක්වූ අතර අලුත් වැඩියාවෙන් පසුව හෙට බාධාවකින් තොරව දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

You cannot copy content of this page : News Buwa