නාමල් රාජපක්ෂ Tik Tok අනුමත කරයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් TIK TOK සමඟ එක් වන බව තම නිළ සමාජ ජාල ගිණුම් හරහා සටහන් තබමින් පවසනවා.

TIK TOK යනු ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වන සමාජ මාධ්‍ය යෙදවුමක් සහ ධනාත්මක නිර්මාණශීලී අදහස් ඒ හරහා හුවමාරු කරගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.