ඊයේ දිනයට සාපේක්ෂව අද (16) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 311.78 සිට රුපියල් 311.81 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 319.26 සිට රුපියල් 319.27 දක්වා ඉහළ ගොස් තිබේ.

