ආහාර පිසීමේ නැකත උදා වෙයි

පූර්වභාග 10.51 ට යෙදුණු සුබ නැකතින් ආහාර පිසීමේ නැකත උදා වුණා.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි බවයි මෙවර නැකත් සිට්ටුවේ දැක්වෙන්නේ.