ඊයේ දිනයට සාපේක්ෂව අද (09) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 311.53 සිට රුපියල් 311.61 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 318.97 සිට රුපියල් 319.08 දක්වා ඉහළ ගොස් තිබේ.

