ඊයේ දිනයට සාපේක්ෂව අද (27) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.32 සිට රුපියල් 310.65 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 317.80 සිට රුපියල් 318.19 දක්වා ඉහළ ගොස් තිබේ.

