කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 715 ක් හඳුනා ගැනීමත් සමඟයි.

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,311 ක්.