ඊයේ දිනයට සාපේක්ෂව අද (26) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 309.91 සිට රුපියල් 310.32 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 317.42 සිට රුපියල් 317.80 දක්වා ඉහළ ගොස් තිබේ.

