ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310.02 සිට රුපියල් 309.91 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 317.46 සිට රුපියල් 317.42 දක්වා පහත වැටී ඇත.

