පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.18 සිට රුපියල් 307.52 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 314.88 සිට රුපියල් 315.13 දක්වා ඉහළ ගොස් තිබේ.

