ඊයේ දිනයට සාපේක්ෂව අද (13) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307.17 සිට රුපියල් 307.18 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 314.87 සිට රුපියල් 314.88 දක්වා ඉහළ ගොස් තිබේ.

