කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 474.38 (2.17%) කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,378.52ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ වාර්තා වූ සමස්ථ පිරිවැටුම රුපියල් බිලියන 4.5ක්.