ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 306.80 සිට රු. 307.53 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 314.23 සිට රු. 315.10 දක්වා ඉහළ ගොස් තිබේ.

