රුපියල තවුද්‍රටත් අවප්‍රමාණ වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 306.22 සිට රු. 306.80 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 313.91 සිට රු. 314.23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.