කොළඹ කොටස් වෙළඳපොළ අද ඉහළට

අද (04) දින කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 134.03කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, දිනය අවසානයේදී එය ඒකක 22,577.41 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.7 ක් ලෙස දැක්වෙනවා.