ගම්පහ දිස්ත්රික්කයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ ඊයේ (09) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 94 දෙනාත් සමගය.
ඒ අනුව, ගම්පහ දිස්ත්රික්කය තුළ සමස්ත ආසාදිතයින් 10,071දක්වා ඉහළ ගොස් තිබේ.

You cannot copy content of this page : News Buwa