කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 9.38 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,783.02 ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ වාර්තා වුණු සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.6ක්.