Google වලට අයත් YouTube සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.
මෙම බිඳ වැටීම ලොව පුරා 300,000 කට අධික පරිශීලකයන්ට බලපා ඇති බවයි Downdetector සඳහන් කළේ.
දුරකථන YouTube යෙදුම සහ website එක යන දෙකම බිඳ වැටීමකට ලක්ව ඇති බව සඳහන්.
TeamYouTube සඳහන් කළේ මෙම තත්ත්වය යතා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.


