නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇත.
එය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් මෙම භූ කම්පනයට හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.

