කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 3.17ක (0.01%) පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,652.51ක් ලෙස දැක්වුනා.

අද සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.8 ක් වනවා.