විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි

ලබන සඳුදා (9) ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ වකුගඩු රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල මාරු කිරීමත් සමගයි.