සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 44,774 දෙනෙකු වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 37,252කි.
කොවිඩ් – 19 ආසාදිතයින් 7,309 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වනවිට මෙරටදී සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 213කි.

