මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වයෙන් ඉවතට

මාලිගාවත්ත ප්‍රදේශයේ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.