අද ඩොලරයේ වටිනාකම

සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.46 සිට රු. 306.03 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 303.24 සිට රු. 313.56 දක්වා ඉහළ ගොස් තිබේ.