ඊයේ දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 305.95 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 313.49 දක්වා ඉහළ ගොස් තිබේ.

You cannot copy content of this page : News Buwa