කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (22) (ASPI) ඒකක 7.45කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,813.77ක් ලෙස සටහන් වුණා.

එසේම අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.3ක් ලෙසයි දැක්වුනේ.