ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිට මීට දින කිහිපයකට පෙර නැවතත් සිය මුම්බායි නිවසට පැමිණි ඉන්දීය සිනමා නිළි සනි ලියොන් මෙවර නත්තල් සැමරු ඉතා උත්කරිෂයෙන් ගත් බවට තොරතුරු වාර්තා වෙනවා. ඇය පවසන්නේ ඇයගේ දරුවන් සමගින් සැමරූ හොඳම නත්තල් දිනය මෙය බවය.
වයස අවුරුදු පහක් වයසැති සනීගේ හදාගත් දියණිය මෙවර නත්තල් දිනයේදී තම නිවසේ ප්රධාන කතා නායිකාව වූ බව පවසන සනී තම දරුවන්ට මෙන් සැමියාටද හිතේ හැටියට තෑගි පිරිනමන්නට මෙවර නත්තලේදී හැකි බවද වැඩිදුරටත් පවසා තිබුණි









