රුපියල පහළට

බදාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.43 සිට රු. 305.67 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 312.97 සිට රු. 313.20 දක්වා ඉහළ ගොස් තිබේ.